Sunday, August 24, 2014

කුරිරු යුද්ධය


අපි තිස්වසරක කටුක යුද්ධයකට මුහුණ දුන්නෙ ආගම් වලට හා භාෂාවලට ගරු නොකිරීමේ පුරුද්ද එහි හේතුව බවට පත් කිරීමෙනි.

මුලදි ඉල්ලීම් උද්‍ඝෝෂණ, පෙළපාලි ආදිය මර්දනය කිරීම නිසා ප්‍රශ්න විසදීම වෙඩි බෙහෙත් වලට පැවරිණි. එමගින් අප රටේ සියලු ජාතීන්ට හිමි මානව ‍භෞතික සහ බුද්ධිමය සම්පත් අසාමාන්‍ය ලෙස විනාශ කර ගත්තෙමු. ඒ සියල්ලටම වඩා නරක අපේ මිනිස්කම් තුරන් කර ගැනීමය.

 යුද්ධය නැවතුනා මිස එය හටගත් හේතූන් නැවතී නැත. තිස් අවුරුද්දක යුද්ධය නැවතී ඇති බව සැබෑය. එහෙත් කිසිවකු ජය එය ජය  ගෙන නැත. එය ජය ගැනීමට අප පටන් ගත යුත්තේ මනුෂ්‍යත්වයෙනි. සහෝදරත්වයෙනි.

Wednesday, August 20, 2014

ශ්‍රී ලංකාවේ දිවිනසාගැනීම්......

සියදිවි නසා ගැනීමේ අවධානම




ශ්‍රිලංකාව තවමත් ලෝකයේ සියදිවි ගැනීම අතින් සිටින්නේ ඉහළ තැනකය. ඒහෙත් මේ වනවිට දිවි නසා ගැනීම් වල කිසියම් අඩුවක් දක්නට අැත. 1995වසරේදි 8500ක් පමණ දිවිනසාගෙන තිබූ අතර 2012වන විට ඒ සංඛ්‍යාව 3500 දක්වා අඩුවී තිබේ. ඒනමුත් ක්‍රමක්‍රමයෙන් සියදිවිනසාගැනීමට උත්සහ දරන්නන්ගේ සංඛ්‍යාව විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. විෂ පානය කර මිය යෑමට පෙර ෙවෙද්‍ය ප්‍රතිකාර මගින් සුවය ලබන්නන්ද අනෙක් ක්‍රමවලින් දිවි නසාගන්නට උත්සහ කරනවිට වලක්වනු ලැබීම් සිදුවන අවස්ථා වැඩිවීම හේතුවෙන් දිවි නසාගැනීම් පහත වැටී අැත. ශ්‍රී ලංකාවේ දිනකට 11 දෙනෙක් පමණ සියදිවි නසාගන්නා බවත් සියදිවි නසාගැනීමට දිනකට හතලිහකටත් වැඩිප්‍රමාණයක් උත්සහ කරන බවත් පොලිස් වාර්ථා වල සදහන් වේ. සියදිවි හානි කර ගැනීම රටකට දෙකකට බලපාන ප්‍රශ්නයක් නොව පොදුවේ ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. සියදිවි නසා ගැනීම වැළැක්වීමේ අන්තර්ජාතික දිනය ලෙස සැප්තැම්බර්10 වැනිදා නම් කර අැත්තේද ඒනිසාය. ශ්‍රීලංකාවේ සියදිවි නසාගන්නන්ගෙන් හතරෙන් තුනක්ම පිරිමීන් වීමත් වයස 14-45 අතර පුද්ගලයන් මෙම කටයුත්තට පෙළෙඹන බවත් සංඛ්‍යාලේකණ වලින් අනාවරණය වේ. 

"සිය දිවි නසාගැනීම යනු කෙනෙකු තව කෙනෙකු කෙරෙහි අැති විය හැකි අාක්‍රමනශ්‍රීලී සිතුවිල්ලක් තමා වෙත යොමු කරගැනීමයි"             
                                                සිග්මන් පේ‍රයිඩ්
"සාමාජිකයෙකු සමාජයට අනුකූල නොවීම නිසා සිය දිවි නසාගැනීම් අැති වෙයි"
                                                ඵමිල් ඩුර්කයිම්
"සිය දිවි නසාගන්නා පුද්ගලයා තුල ඔහුටම ඵරෙහිව අැති වන මරණ අාශය දිවි නසා ගැනීමෙ මානසික තත්වය නිර්මාණය කරයි"
                                                මෙනින්ජර්
"ළමයින් තුල දෙමාපිය සෙනෙහස අඩු වීම නිසා සිය දිවි නසාගැනිම අැති වෙයි"

"විෂාදිය නම් අවපීඩන මානසික තත්වය සිය දිවි නසාගැනීමට හේතුවෙයි"
                                                මහාචාර්ය පද්මසිරි සිල්වා

සිය දිවි නසාගැනීම යනු තම කැමැත්තෙන්ම තමාගෙ ප්‍රණය නැති කර ගැනීමයි.
අධ්‍යනයක් මගින් සිය දිවි නසාගැනීමට ප්‍රධාන හේතු 06 ක් හදුනාගෙන අැත ඵනම්
·              පෙම් සබදතා බිද වැටීම
·              ක්ෂණික තරහ
·              අසනීප බව
·              ණය ගැතිභාවය
·              විරැකියාව
·              ඥාතීන් වෙතින් අපහරනයට ලක්වීම.

සිය දිවි නසා ගැනීම සාමාන්‍ය දෙයක් නොවේ. ඒය ඒක් අතකින් නීති විරෝධී වනවා සේම සදාචාර විරෝධි මානව විරෝධි පහත් ක්‍රියාවකි. සියදිවිනසා ගැනීම නිවටයන්ගේ අවසාන තින්දුව වේ. ඒම නිවටකම ඒක්කෝ ස්ව නිවටකමකි නැතිනම් අාත්මාර්තකාමීන් විසින් උරුම කර දෙන ලද නිවටකමකි. සිය දිවි නසා ගැනීම සංකීර්ණ ගැටලුවලට තිබෙන ඒකම හා සරලම විසදුම නොවේ. විසදුමක් නැති ප්‍රශ්නයක් ගැටලුවක් ලෝකයේ අැත්තේ නැත. සෑම ගැටලුවකටම ප්‍රශ්නයකටම ඉවසීම නිවරදි විසදුම වේ.

සියදිවිනසා ගැනීම යනු ලෝකයටම කරන අසාධාරණයකි. ඒක් පුද්ගලයෙකු බිහිකරන්න අැතිදැඩි කරන්න මාපියන් විදින දුක්කරදර අනේකවිධයි. ඒසේ ඔවුන් දුක් විදිමිනු ළමයා හදන්නේ යම් දිනක දරුවා මහලු මවට හා පියාට උපකාර කරයි යන අහිංසක බලාපොරොත්තුව අැතිවයි. ඒසේ තිබියදීත් දරුවෙකු සිය තරුණ වියේදී සියදිවි නසාගන්නේ නම් මාපියන්ට කරන ද්‍රෝහිකමකි ඒය. දෙමාපියන්ට කරන ද්‍රෝහි කමට වඩා බරපතල වෙනත් ද්‍රෝහි කමක් මේ ලෝකයේ නැත. යම් හෙයකින් සියදිවි නසාගන්නා දරුපවුල්කාරයෙකු නම් බිරිදගේ අයිතීන් උල්ලංඝණය වී මානව හිමිකම් උල්ලංඝනයක් වශයෙන්ද දරුවන්ගේ මූලික අයිතින් උල්ලංඝණය වීමක් වශයෙන්ද ළමා හිංසනයක් වශයෙන්ද පියාගේ සියදිවි නසා ගැනීම අර්ථකතනය කිරීම නිවැරදිය. තම අත්ගත් බිරිදත් තමාට දාව උපන් දරුමල්ලන් අතරමං කර ඔවුන්ගේ අයිතීන් සපුරා නොදී වගකීමෙන් පියා ගැලවී පලායාම ලෝක පාපයකි. මෙය පියා මෙන්ම මවටද අදාලය. මව විසින්ද දරුවන් වෙත සැමියා වෙත ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් තිබේ ඒය පැහැර හැර සියදිවි නසා ගැනීම පහත් නීච ක්‍රියාවකි. අැතැම්හු තමන් සියදිවි නසාගන්නවා සමගම දරුවන්ද ඝාතනය කරති. ඒය දහස් ගුණයකින් බරපතල නීච ක්‍රියාවකි. මහත් අපරාධයකි.


සියදිවි නසා ගිනීම ඔහුගේ පවුලට පමණක් නොව ජාතියටම කරන ද්‍රෝහිකමක් හා අසාධාරණයකි. සෑම පුද්ගලයෙකුම ජීවත් වීමට රජයෙන් දෙනු ලැබූ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය අැතුලු අනෙකුත් සේවාවන් අාදිය සමාජය ප්‍රදානය කළේ සෑම පුද්ගලයෙකුම තමා භුක්ති විදි  අයිතිය වෙනුවෙන් වගකිමක්ද පවරා දෙමිනි. අයිතීන් භුක්ති විදි සියලු දෙනා වගකීම් ඉටුකළ යුතුය. අවුරුදු දහහතර පසු වූවෙකු යනු සමාජ දේපළවලින් විශාල ප්‍රමාණයක් භුක්ති වින්ද අයෙකි. ඒසේ තිබියදීත් තම වගකීම් ඉටු නොකර සියදිවි නසාගෙන තනිවම සැනසීම සොයනවා නම් ඒය සමාජවිරෝධි ක්‍රියාවක් නොවන්නේද?  නියතවශයෙන්ම ඒය සමාජවිරෝධි මහා පාපකර්මයකි. සියදිවි නසාගන්නවා යනු තමා ප්‍රශ්නවලින් මිදුනා නොවේ තවත් සියයක් පුද්ගලයෝ ප්‍රශ්නයට අැද දැමීමකි. පියෙකු සියදිවි නසා ගත්තේ නම් අඹුදරුවෝ වලපල්ලට වැටෙන අතර සමාජයට ඉටුවිය යුතු වැඩ කොටසත් ඔහුගේ භූමිකාවත් හිස් වන්නේය. ඒය සපුරන තුරු සමාජයේද ව්‍යාකූලතාවයන් අැතිවේ. දිවිනසාගැනීමෙන් පසු පවුලේ ඥාතීන්ට වන මානසිකමය පීඩනය සමාජයට මුහුණදීමට නොහැකි වීම ගම්මුන්ට සිදුවන අපහසුතා අාරක්ෂක අංශ වලට සිදුවන අපහසුතා වශයෙන් ප්‍රශ්න වැලක්ම මතුවේ.


සියදිවිනසා ගැනීම පිටුපසින් අැදහිලි හා විශවාසයන් වල යම් බලපෑමක් තිබේ. යම් අයෙකු ඉරණම් සංකල්පය පිළිපදින්නේද ඒවන් අය සියදිවිනසා ගැනීම නොකරන්නේ තමාට අැතිවූ කරදරය අසහනය විපත ප්‍රශ්නය ගැටලුවක් නොව මාගේ ඉරණම වන්නේය  යනුවෙන් සිතමින් ඉවසාදරාගන්නා නිසාය. අැතැමුන් සියදිවිනසා ගන්නේ ජීවිතයේ කලකිරීම අසතුට අතෘප්තිය සැනසුම නැතිවීම යන හේතූන් නිසාය. මහා ධනවතුන් පවා සැනසීමක් නැතිවීම නිසා සියදිවි නසාගත් සිද්ධීන් අපමණ තිබේ. සැනසුම අැත්තේ මිල මුදල මත නොව වර්ධනය කරගත් අාධ්‍යාත්මය සිතුවිලි අාකල්ප තුළය. අාධ්‍යාත්මය සිතුවිලි අාකල්ප හැඩගැස්වීම ධනාත්මකව පවත්වාගැනීමෙන් සියදිව නසා ගැනීමට පෙළඹීම පහවන්නේය. යම් අයෙකුට මානසිකත්වය හා අාකල්ප ඍනාත්මක වන්නේද ඔහු සියදිවි නසාගැනීමට පෙළෙඹෙන්නේය. ඒම නිසා සැනසුම කොතනද යන්න සොයා යාම සෑම අයෙකුටම පැවරුණු වගකීමකි. සැනසුම යනු තාවකාලික තෘප්තියක් නොව සදාකාලික සහනයයි. ඒය අත්පත් කරගත් අයට නියත ජය ලැබෙන්නේය. යහපතක් සිදුවූවිට සතුටු වීමද දුකක් අැතිවූ විට ඒයත් යහපතකි යැයි සිතා ඉවසීමද සිදුවන්නේ නම් සියදිවි නසාගැනීම පාලනය කළ හැකිය.




ශ්‍රීලංකාවේ සියදිවි නසාගැනීම පිටුපස දේශපාලනික ඍජු බලපෑමක් තිබේ. නිදහසින් පසු බලයට පත්වූ සෑම අාණ්ඩුවකම තීන්දු තීරණ ප්‍රතිපත්ති හේතුවෙන් ගොවීන් දහස් සංඛ්‍යාවක් ජීවත්වීමට වඩා මරණය උතුම් කොට සලකා දිවිනසාගත්හ. ඒ සෑම මරණයක් වෙනුවෙන්ම අාණ්ඩුව වගකිව යුතුය. දරුපවුලට කෑමටබීමට සොච්චමක් සොයාගත නොහැකිව පවුලපිටින් වසබී නැසී යෑම් ගණනාවක්වම වාර්ථා විය. රටේ අාර්ථිකයේ ප්‍රදාන කොටසු කරු ගොවියා වස පානයට පෙළෙඹෙන්න අදූරදර්ශි ඔලමොට්ටල දේශපාලන තීරණ නිසාය. ඊටත් ඒහා පවතින අාර්ථික ක්‍රමයේ ශාපය දහස් ගණන් ජීවිත වලට හේතුවිය. ඒ සමගින් ලෝකයේම අාශ්ෂර්යය අපි දිනුවෙමු. වසරක් දෙකක් නොව දශක ගණනාවක් අපි සියදිවි නසාගැනීමේ ශූරතාවය දිනුවෙමු. තවදුරත් අපේ ගමන යන්නට පවතින දේශපාලන හස්තය ශක්තිමත් කරමු. සුභ අනාගතයක් ලැබීමේ දිනය වැඩි අෑතක නැත. අපට හෙටක් වසකුප්පියේ පිහිටයි. 



Saturday, August 16, 2014

ඔබටත් පිළිකා???????????? පිළිකා මාරාන්තිකයි..................




අද අපි කන කෑම බීම රසවත් කරන්න විවිධ රසකාරක භාවිත කරනව. මේවා බොහෝමයක පිළිකා කාරක ද්‍රරව්‍යක් අඩංගුයි.








ප්ලාස්‌ටික්‌ බෝතල්වල ජලය රැගෙන ගොස්‌ පානය කිරීම අද සුලභව සිදුවෙන දෙයක්‌. ප්ලාස්‌ටික්‌ බෝතල්වල ඇති ඩයොක්‌සින් නමැති ද්‍රව්‍ය  හිරු එළිය ඇතිවිට ජලය සමඟ එකතු වෙනව. ඩයොක්‌සින් පිළිකා කාරක ද්‍රව්‍යයක්‌. ඩයොක්‌සින් සහිත ජලය පානය කිරීම පිළිකා ඇතිවීමට හේතුවක්‌. රැගෙන යැමේ පහසුව නිසා අපේ රටේ පාසල් දරුවො විශාල පිරිසකුත් රැකියාවලට යන අයත් ප්ලාස්‌ටික්‌ බෝතල්වල වතුර රැගෙන යනවා. වසර කිහිපයක්‌ මේ ජලය පානය කිරීම පිළිකා ඇතිවීමට හේතුවක්‌ වීමට පුළුවන.






ලන්ච් ශිට් අැතුලුව ප්ලාස්ටික් පිගන් භාවිතයද අවධානම් සහගත විය හැකි නිසා ඉන් මිදීමටත් උත්සහ කිරීම තුළින් පිළිකා අවධානම් තත්වයෙන් යම්තාක් දුරට ගැලවිය හැකිය.

Thursday, August 14, 2014

දුර්දේශපාලිත මාධ්‍යකරණය හා දේශපාලනය

ලාංකික දේශපාලනයේ ගමන්මග සුන්දරද අසුන්දරද යන්න තීරණය කිරීම කාටත් අපහසු නැත. පාර්ෂවීය වුවමනාවට ප්‍රතිපත්ති තීන්දු තීරණ වලට ඒලඹීම ජනතාව පීඩාවෙන් පීඩාවට ලක්වීමට හේතු වී අැත. අවනීතිය රජ කරන ලාංකීය දේශපාලනය වෙනසක් අැති කළ හැකි මාධ්‍යමය හා දේශපාලනමය ශක්තියක් තවමත් නිර්මාණය වී නොමැත. ඒ හේතුවෙන්ම අාණ්ඩුවක් තිබුණක් අරාජික වී සිටින ලංකවේ විපක්ෂයද කිසිදු වැදගැම්මකට නොමැති තුට්ටු දෙකේ දේශපාලනය කරන කාලකන්නියන්ගේ නවාතැන බවට පත්ව තිබේ. 

කොහෙද යන්නෙ මල්ලේ පොල් දේශපාලනය කරන යු.ඒන්.පීයත් අැමීබා මෙන්ද වඩාත් වේගයන් වර්ගයා බොකරමින් යන වාමාංශයේද සත පහකට වැඩක් නැති සෙල්ලම් බඩු දේශපාලනයත් අදූරදර්ශයත් හෙම්බත් වී සිටින පක්ෂ විපක්ෂ ප්‍රබල දේශපාලඥයෝත් දූෂිත දේශපාලනයට ඒරෙහි වීමට ශක්තිය අහිමි කරගැනීම නිසා ඔවුන් සියලු දෙනා අවනීතියට උඩගෙඩි දෙන පිරිසට ඒක්කරනවා විනා කළ හැකි දෙයක් නැත.


නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් අැති යුරෝපීය සමාජයේ අාණ්ඩුවට මගපෙන්වීමට මාධ්‍යයද හවුල් වීමක් දැකිය හැකිය. ඒහි හුරතල් කිරීමේ මාධ්‍ය දේශපාලනයකට ඉඩ නැත. අයුක්තිය අයුක්තිය වශයෙන් ද අසාධාරාණය අසාධාරණය වශයෙන්ද අර්ථකතනය කරන නිර්භීත මාධ්‍ය දේශපාලනික සංක්ස්කෘනියක් ඒකී රටවල ගොඩනගා ගැනීමට ඒම මාධයන් සමත්ව අැත.


ලාංකීය දේශපාලනය හා මාධ්‍ය අතර සමීපතාවයක් අතීතයේ සිට දැකිය හැකිය. විශේෂයෙන් පුවත්පත් මාධ්‍යය රටේ දේශපාලනයේ ඉතිහාසය පුරාම බලපෑම්කාරි ලෙස ක්‍රියා කළ අතර ඒය ඉතිහාසයට පමණක් සීමා වී අද මාධ්‍ය දේශපාලන සම්ප්‍රදායේ මළගමේ අදෝනාව වාදනය කිරීම සිදුවන බව කිව හැකිය. අධිපතිමාධ්‍ය අාකෘතියක් නිරූපනය කරන ලාංකීය මාධ්‍ය ඒසේ ක්‍රියා කිරීම සාධාරණය. ඒනමුත් අැතැමුන් සෑම සීමාවක්ම බිද දමා තම වගකීම කරා යාමට නිර්භීතව පාඨකයා අාමන්ත්‍රණය කළත් ඒ නිසාම ඔවුන්ට තම අායුෂය කෙටි කර ගැනීමටත් නියමිතව තිබෙන බව ඔවුන්ට වැටහීමේ කාලය දැන් දැන් ඒලෙඹෙමින් තිබේ.
Add caption


ලාංකීය වර්ථමාන පුවත්පත්, දේශපාලන විග්‍රහයක් කරා නොගොස් හුදු වාර්ථාකරණයට පමණක් සීමා කර ගැනීම පිටුපස අැත්තේ බලය හිමි පාර්ෂවයේ අධිකාරිය විය හැකිය. නමුත් මාධ්‍යයක වගකීම පැහැර හැරිම බරපතල වරදකි. ඒ ගැන මාධ්‍ය හිමිකාරීත්වය අවධානය යොමු විය යුතුය.

Monday, August 11, 2014

මතට හිත ගමට තිත...............

  මතට හිත ගමට තිත







tka' tï wñ, kqjka uOqixL 
mqj;am;a udOH wOHhkh 
ckikaksfõok Ydia;%fõo’ ^úfYaI&
le,Ksh úYajúoHd,h" le,Ks




.fõIKhg mdol lr.;a isÿùu
u;aøjH hkq mqoa.,hl=f.a c’ú;h úkdY lrkq ,nk jdylhla nj wm ljqre;a fydoskau okakd lreKls' iq¿ m%udKhla YÍr.; ùfuka ñksidf.a ufkdaNdjfha fjkila we;s lrk øjH u;aøjH jYfhka ir<j yÿkajdosh yelsh' fi!uH foaY.=khlska fyì weye,shf.dv mqrjrh iqkaor;ajfhka w.;ekam;a k.rhla f,i yÿkajdo’ug yelshdj ,efnhs' ir< osúfmj;la .;lrkq ,nk fuys cSj;ajk ñksiqkaf.a ksoyia cSú; j,g t,a,ù ;sfnk ndOl /ils' mqoa.,fhla" mjq,la" .ula" rgla jkikakg fya;= jk u;a Wjÿr fï jk úg weye,shf.dv mqrjrho wdl%uKh fldg wjikah'
foaY’h wdhQ¾fõo úoHdjg wkqj .xcd hkq T!IOhls' flfia kuq;a j¾;udk ;reK mrmqr th Ndú; lrkafka u;a fnfy;la jYfhks' ld,hla ;siafia lismamq kue;s u;aøjH nyq, jYfhka jHdma;j mej;s fuu m%foaYfha th ;rula ;=k’ù hk úg .xcd kue;s úI u;a fnfy; ysi Tijkakg mgkaf.k ;sfí' ixj¾Okh lrd .ukalrk rgla ;=, .%dóh ixj¾Ok ndOlhla f,i fuh yÿkajdosh yelsh'
jeäysá msrsia mukla fkdj ;reK m%cdj;a" rfÜ wkd.;h Ndr.kakg isákd mdie,a ore mrmqr;a fï Wjÿf¾ f.dÿre njg m;aù ;sîu lK.dgqjg lreKls' fuu úI u;a fnfy; m%foaYh ;=,g f.k tkafka ljqrekao hk j. ;ju;a wNsryilaj mj;’' flfia kuq;a fï msgqmi ixúOdkd;aul msrsila isák nj meyeos<sj wjfndaO fjhs' ta wkqj weye,shf.dv mqrjrh isidrd me;’Í mj;sk fuu .xcd keu;s u;a Wjÿr iïnkaOj fidhd ne,’u iy tys ie.jqKq h:d¾;h l=ulaoehs fidhdne,’u i|yd fuu .fõIKh isÿlrk ,o’' fï wkqj weye,shf.dv m%foaYfha jHdma;j mj;sk .xcd keu;s u;a Wjÿr fuu .fõYkh i|yd mdol lr.kakd ,o’'  



 

 




.fõIKfha wruqK

ld,hla ;siafia lismamq kue;s u;aøjH nyq, jYfhka jHdma;j mej;s weye,shf.dv m%foaYfha th ;rula ;=k’ù hk úg .xcd kue;s úI u;a fnfy; ysi Tijkakg mgkaf.k ;sfí' ixj¾Okh lrd .ukalrk rgla ;=, .%dóh ixj¾Ok ndOlhla f,i fuh yÿkajdosh yelsh' foaY’h wdhQ¾fõo úoHdjg wkqj .xcd hkq T!IOhls' flfia kuq;a j¾;udk ;reK mrmqr th Ndú; lrkafka u;a fnfy;la jYfhks'
jeäysá msrsia mukla fkdj ;reK m%cdj;a" rfÜ wkd.;h Ndr.kakg isákd mdie,a ore mrmqr;a fï Wjÿf¾ f.dÿre njg m;aù ;sîu lK.dgqjg lreKls' fï ldrKh ksid w.;shg m;aj isák fndfyda msrsila isá;s'
fuu úI u;a fnfy; m%foaYh ;=,g f.k tkafka ljqrekao hk j. ;ju;a wNsryilaj mj;’' weye,shf.dv mqrjrh isidrd me;’Í mj;sk fuu .xcd keu;s u;a Wjÿr iïnkaOj fidhd ne,’u;a" tys ie.jqKq h:d¾:h l=ulaoehs fidhdne,’u;a" fï ;=,ska w.;shg m;aj isák mssrsia bka uqojd .ek’u;a" j.lsjhq;a;kaf.a wjOdkh ta flfrys fhduqlrùu;a fuu .fõIKfha uQ,slu wruqK úh'



 








u;g ys; .ug ;s;
weye,shf.dv mqrjrh jkik .xcd
u;aøjH hkq mqoa.,hl=f.a c’ú;h úkdY lrkq ,nk jdylhla nj wm ljqre;a fydoskau okakd lreKls' th úkdYldÍ jdylhla nj oek oeku fndfyda fofkla u;aøjH ;u cSú; j,g joaod .kafka l=uk fya;=jla u;o hkak ;ju;a .eg¿jlaj mj;’'
› ,xldj ;=, m%Odk jYfhka Ndú; jk u;aøjH f,i ÿïjeá" u;ameka" .xcd" wìx" fyfrdhska wdo’ úfYaI .Kkdjla fidhdf.k ;sfnhs' iq¿ m%udKhla YÍr.; ùfuka ñksidf.a ufkdaNdjfha fjkila we;s lrk øjH u;aøjH jYfhka ir<j yÿkajdosh yelsh' we;eï wjia:dj, hï hï T!IO j¾.o jeä ud;%djla f.k u;aùug W;aidy ork msrsilao iudch ;=, ke;=jdu fkdfõ' flfia fj;;a u;aøjHhla osklg jvd tlos.g Ndú; l<fyd;a mqoa.,hd ;=, u;aøjH weíneyshla we;sjk nj fï jk úg fidhdf.k ;sfí' tyso’ isÿjkafka u;aøjH ñksidf.a há is;g n,mEï lsÍuhs' kej; kej; u;aøjH Ndú; lrkakg uki ;=,ska fm<Uùula we;slrkq ,eîuhs'
fi!uH foaY.=kh" whialdka; mrsirh yd úúO;ajfhka hq;a N+úIu;d j,ska .yk weye,shf.dv mqrjrh iqkaor;ajfhka w.;ekm;a k.rhla f,i yÿkajdo’ug yelshdj ,efí'   ffokslj ir< osúfmj;la .;lrkq ,nk fuys cSj;ajk ñksiqkaf.a ksoyia cSú;hg fï jk úg t,a,ù ;sfnk ndOl /ila mj;’' mqoa.,fhla" mjq,la" .ula" rgla jkikakg fya;= jk u;a Wjÿr fï jk úg weye,shf.dv mqrjrho wdl%uKh fldg wjikah'
foaY’h wdhQ¾fõo úoHdjg wkqj .xcd hkq T!IOhls' kuq;a j¾;udk ;reK mrmqr th Ndú; lrkafka u;aùu i|ydh' ,xldfõ úh,s l,dmh wdY%s;j fuu .xcd fyaka ryis.;j j.d lrkq ,nk w;r m%jdykh u.ska wfkl=;a m%foaY j,g jHdma; lsÍug cdjdru msgqmi isák ie.jqKq l,a,s l%shdlrkq ,nhs' fuu .xcd Wjÿr weye,shf.dv mqrjrh lrd ,.dùu isÿjQfha flfiao hkak ms<sn|j meyeos<s o;a; jd¾;d ke;;a weye,shf.dv fmd,sia ia:dkdêm;s;=udf.a m%ldYfhka hï hï Wml,amkhla f.dvk.d .ek’ug yelshdj ,efnhs'
tkï miq.sh ld,fha fuu m%foaYh mqrd lismamq cdjdru nyq, jYfhka l%shd;aul jQ w;r fmd,sisfha iy iqrdnÿ fomd¾;=fïka;=fõ iyfhda.fhka osh;al< yosis jeg,’ï iy fufyhqï fya;=fldgf.k jeroslrejka fndfyda fofkl= k’;sfha /yekg fldgq lr.kakg yelshdj ,enqKs' tksid fï jk úg lismamq cdjdru m%foaYh ;=, hï ;rulska md,kh lsÍug Tjqkag yelshdj ,eî we;' flfia kuq;a fuu lismamq cdjdrfuka miqj Bg wdfoaYlhla jYfhka m%foaYh wdl%uKh lrkakg .xcd kue;s u;a fnfy; iu;aù ;sfnhs' ryis.;j iÕjd ;nd.ek’fuka wf,úl, yels ùu ksid uq,o’ lismamq cdjdrfï ksr; jQ msrsia j¾;udkfha w;yer .xcd cdjdrfï ksr;jk nj m%foaYjdi’ka mjd mjihs'
fuu .xcd jHdmdrfha ksr;jkakkag wjYHj ;sfnkafka flfia fyda ish wf,úh by< kkajdf.k fydo ,dNhla ,eîughs' tksid Tjqka lsisÿ úfgl iudcfhka ie.ù isàug W;aidy fkdlrk w;r o~qjug we;s ìh ksid k’;sfha weia j,ska jykaù isàug lghq;= lrhs' fuu .xcd cdjdrfï iq, uq, fidhd .ek’ug fkdyels ù ;sfnkafka Bg uQ,sl;ajh ,ndfok m%n,hska iudcfhka ie.ù l%shd lsÍuhs' Tjqka jHdmdrfhao’ ksrka;rfhka t<shg oukafka Tjqkaf.a ksfhdacs;hskah' tld miqmi tld mrsoafoka fuu ksfhdacs; msrsi cd,hla f,i l%shd lrhs' fuu úI u;a fnfy; m%foaYh ;=,g f.k tkafka ljqrekao hk j. ;ju;a wNsryilaj mej;sh;a fï msgqmi ixúOdkd;aul msrsila isák nj fydoskau meyeos<s fjhs' by< fmf,a foaYmd,{hka o Tjqkaf.ka /ljrKh ,nkd iyprhka o fuhg iDcqju iïnkaO ù isák njg ks, fkd,;a uÜgñka f;dr;=re ,eî ;sfí'
weye,shf.dv fmd,sia ia:dkh m%ldY lrk wdldrhg fuu .xcd cdjdru uyd mrsudKfhka l%shd;aul jQj;a jeg,’ï j,o’ k’;sfha /yekg yiqjkafka idudkH ñksiqka njhs' fuys uyfud<lrejka ms<sn|j Tjqkaf.ka lsisÿ f;dr;=rla ,nd.; fkdyelsh' Tjqla wf,úh i|yd tu u;a fnfy; ,ndf.k ;sfnkafka tjeksu ksfhdacs;hl=f.a ud¾.fhka nj w;a;vx.=jg f.k m%Yak lsÍfïo’ Tjqka m%ldY lrhs' fï jk úg udysxf.dv" ;,dúáh" ókakdk" f;drKf.dv" fndame;a;" lsrsfmdarej hk .ïudk wdY%s;j fuu .xcd wf,úh fydr ryfia isÿjk njg f;dr;=re ,efnñka mj;’'
fï i|yd fhduqùfï m%jk;djh foi ne,’fïo’ fmk’ hkafka ta i|yd ksIaÑ; jhia i’udjla fkdue;s njhs' ;reK msrsia fukau jhi wjqreÿ 40-50 jhia i’udfõ mqoa.,hka o fï flfrys fhduqù ;sfnk nj weye,shf.dv úfYaI fmd,sia tallh i|yka lrhs' kuq;a fuys nrm;,u ;;a;ajh jkqfha ;reK fldgia iy mdie,a jhfia miqjk <uqka .xcd Ndú;h i|yd keUqre ùuhs' th osfkka osku jeä j¾Okh jk w;r .eg¨ /ilao mek k.’'
fuu jHdmdrslhskaf.a m%n, b,lalh ù we;af;a mdie,a úfha miqjk fh!jkhkah' ukao h;a Tjqka ksrka;rfhkau ld,h .; lrkqfha l,a,s jYfhks' l,a,shla ;=, ´kEu fohla blaukska jHdma; l< yelsh' fuu úI u;aøjH mdie,a orejka w;r jHdma; lsÍu i|yd Tjqka wmQre Wml%uhla Ndú; lrkq ,nhs' tkï l,a,shl fyda l,a,shlg wh;a fkdjk orejl= f;dardf.k Tjqkag uq,skau fkdñf,a u;a wdYajdoh ,eîug bv i,iajhs' Tyqf.a uki ta u;a fnfy; kej; kej; b,a,d isák uÜgug meñks miq fkdñf,a ,ndo’u kj;ajk w;r Tyq ,jd ;j;a whg úlsk’fuka Tyqg fkdñf,a .xcd ,ndo’ug lghq;= lrhs' tyso’ tu orejd l,a,shla fj; fhduq lsÍu fyda isák l,a,sh fj; fhduq lrñka wfkl=;a orejka .xcd i|yd fhduqlrjd .ek’ug Tyqj fmd<Ujhs' mdie,a orejka l,a,s jYfhka .xcd cdjdrug wiq jkafka ta wdldrfhks'
mdie,a jhfia miqjk ysrsu,a fh!jkhkag fï ms<sn|j wjfndaOhla ke;' Tjqkag wjYH w;aoel’ï ,nd.ek’ug muks' tys wjidk m%;sm,h jkafkao Tjqkaj .xcd kue;s u;a fnfyf;a f.dÿre njg m;aùuhs' WoaNs; úoHd;aul kduhg wkqj .xcd me<Eáh leksáia ieàjd t,a hkqfjka yÿkajkq ,nk w;r idudkH ck;dj fuu .xcd keu;s u;a fnfy;  yeoskaùu i|yd úúO kï Ndú; lrk wdldrhla oel.; yelsh' u,a" .xcd iqreÜgq" iQ;a;sh" fcdhskaÜ tl" lxid" u¾cqjdkd" K.G ^flar< .xcd&
jYfhka yÿkajkq ,nk w;r fïjd melÜ jYfhka úlsk’u lrkq ,nhs' miq.sh oskj, weô<smsáh m%foaYfha isg weye,shf.dv yryd fld<U olajd m%jdykh lrñka ;snQ 04-05 Kg la muk jQ .xcd f;d.hla w;a;vx.=jg .ek’ug weye,shf.dv fmd,’ish iu;aúh' fmd,sish mjikafka weye,shf.dvg .xcd f.k tkafka weô,smsáh yryd jk njhs' weô,smsáh hkq .xcd j.djg m%isoaêhla Wiq,kq ,nk m%foaYhls' weô,smsáhg wu;rj úh,s foaY.=khla mj;sk Wvj,j" ;ku,aú, jeks WIakdêl m%foaYj, mjd fuu .xcd j.dlrkq ,nhs'
tla melÜgqjl 500 mg 800 mg 01 g jeks m%udKhka wvx.= jk w;r re( 100'00" re( 200'00 jeks ñ,lg úúO m%udKhka wf,ú lrkq ,nhs' úksúo fmfkk ljr j, nyd we;s fuu .xcdj, úúO uÜgï mj;sk njo oek.kakg ,enqks' K.G fyj;a flar< .xcd ;;a;ajfhka Wiia tajd jk w;r fld,sá 01" fld,sá 02 jYfhka j¾. lsÍulg o ,lafldg ;sfnhs' weye,shf.dv m%foaYfha úl=Kkq ,nk .xcd w;r u,a .xcd ñf,ka jeä nj;a" fld< ñf,ka wvq nj;a oek.kakg Ndú; lrkakka mjihs'
fuys nrm;,u ;;a;ajh ù ;sfnkafka iudchg jikaù .xcd Ndú;hg yqreù isá ñksiqka j¾;udkfha iudch bosrsmsgu tajd Ndú;hg fm<ö isàuhs' úfYaIfhkau .ï uÜgfuka fuu .xcd ijia ld,fha wf,ú lrkq ,nk w;r m;,a fmd<j,a" fndalal=" md,ka" md¿ msÜgks" m%cd Yd,d" .fï lvms," ;reKhska tla/iajk ;=ïuxykaos" ;%Sú,¾ mdla jeks ia:dk j, l,a,s .efyk msrsia .xcd Ndú; lrk wdldrh ijia hdufhao’ oel.; yelsh' m%foaYh ;=, wmpdr l%shd j¾Okh ùu flfryso fuu .xcd Ndú;h fya;=jla ù we;s nj fmkajdfok .ïuq mjikafka fuu Wjÿr ;=rka lr oeóug j.lsjhq;= wxY blaukska l%shdud¾.hla .; hq;= njhs'
fuf,i ;reK m%cdj .xcd Ndú;hg weíneys ùfuka fndfyda fofkla m’vdjg m;afjhs' orejka fïjdg weíneys ùfuka foudmshka wirK jk w;r" újdyl mqreIhkaf.a weíneysh ìrskaoEjre yd mjqf,a orejka wirK lrhs' .xcd Ndú;fhka ,sx.sluh .eg¨ mjd we;sùfï wjodkula mj;’'
uE;lo’ tkï 2014-08-06 jk osk fmd,sish l< jeg,’ulo’ lsrsfmdarej m%foaYfha mqoq.,hl= i;=j .xcd 10 g la ;sî yiqù Tyqg kvq mjrd we;' tyso’ re( 10000 l ovhlg hg;a ùug Tyqg isÿ úh' tosku úfÊkdhl udjf;a mqoa.,hl= i;=j ;sî .xcd  02 g 360 mg fidhdf.k ;sfnk w;r Tyqg Widúfhka re( 20000 l ovhla kshulr ;sfí'
wf.daia;= 06 jk oskfhau m%foaYfha ;j;a ia:dk follska 01 g 80 mg yd 490 mg la mqoa.,hka fofokl= ,. ;sî w;a;vx.=jg .ek’ug fmd,’ish iu;aúh' Widúhg bosrsm;a l, miq Tjqkg re( 20000 ne.ska ov kshu lr ;sfnhs' miq.sh udihl ld,h ;=, .xcd iïnkaO isÿùï 50 la iïnkaOj jrolrejka /ila w;a;vx.=jg f.k ;sfnhs' fuu úY u;aøjH Ndú; lrk iy ,. ;ndf.k úl=Kk mqoa.,hska w;a;vx.=jg m;ajQ iekska meh 24 la we;=,; jeroslre Widúhg bosrsm;a lrkafka meh 24 lg jeäfhka Tjqka fmd,sish ;=, rojd.; fkdyels ksidfjks'
lismamq j,g wod, isoaêhla iïnkaOfhka jrolrejl=g wem o’ug O.I.C g  yelshdjla we;' kuq;a .xcd iïnkaO isoaêhl jrolrejl=g ovqjï o’ug O.I.C g yelshdjla ke;' tneúka úY u;aøjH wd{dmk; hgf;a fudjqkag tfrysj kvq mejÍula isÿ lrhs'
wka;rdhl T!IO md,l uKav,h u;a Wjÿr uev,’u i|yd úúO fiajdjka ,ndo’ug iQodkïh' u;aøjH i|yd fhduq jQ wfhl= thska uqojd .ek’u i|yd 1984 ^meh 24 mqrd& ËKsl weu;=ï wxlhg oekqïosh yelsh' fkajdisl m%;sldr yd mqkre;a;dmk uOHia:dk ^081-2315504 jhi 20 g wvq mqoa.,hka i|yd&" fld<U ^011-2798090&" .d,a, ^091-224443&" W!rdfmd< ^033-2283060& i|yd weu;’fuka f;dr;=re ,nd.; yelsh'
ish m%foaYh fuu .xcd kue;s u;a rl=idg ì,sjkq n,disáh fkdyels m%foaYhg wdorh lrk msrsia ÿrl:k ud¾. Tiafia" fm;aiï u.ska ks¾kdñlj fmd,’ish fï iïnkaOfhka oekqïj;a lrkq ,nk w;r fmd,’ish isú,a weÿñka ieri’ wod, f;dr;=re u; jeg,’ï isÿ lrhs' m%foaYfha mj;sk fuu .xcd jHdmdrh iïnkaOfhka f;dr;=re ,ndfokakkaf.a ryiHNdjh 100] la wdrË lrkq ,nk w;r .xcd úl=Kk" ,. ;nd.kakd iy Ndú; lrk mqoa.,hka iïnkaOj f;dr;=re fjf;d;a ,.u we;s fmd,sish oekqj;a lrk f,i fmd,’ish uyck;djf.ka b,a,d isáhs' msfmkakg fjr ork u,a lel=¿ wld,fha ñ,sk jkakg bv fkdo’ .xcd kue;s u;a Wjÿfrka weye,shf.dv m%foaYh yd m%foaYjdi’ka  fírd .ek’u i|yd j.lsjhq;a;kaf.a oEia újrl<hq;= ld,h t<U ;sfí'


.xcd Ndú;h isÿlrk whqre
534418_270968556401005_279528106_n.jpg


.xcd iqreÜgqjla Wrk mqoa.,fhla

 

1798972_269811379850056_562383781_o.jpg


;;ajfhka nd, hehs i,lk .xcd



1184943_214884695342725_1784442269_n.jpg

 
u,la f,i t;+ .xcd iqreÜgqjla












.fõIKhg mdol jQ uQ,dY%
fujeks k’;’ úfrdaë ldrKhla iïnkaOfhka .fõYkhla isÿlsÍu t;rï myiq ke;' tyso’ ie.jqKq l,a,s yd fkdfhla msrsia ndOl osh;alrkafka fkdis;k fõ,djkayso’h' tksid fï iïnkaOj fndfyda fofkl=f.ka ryis.;j f;



dr;=re ,nd .ek’ug isÿ úh' ta w;r kdñlj i|yka l< yels msrsia iy kdñlj i|yka l< fkdyels msrsiao fj;s' uQ,dY% ,nd.;a úfYaI mqoa.,hka f,i"
Ø  ia:dkdêm;s" fmd,sia ia:dkh" weye,shf.dv'
Ø  .re iNdm;s ir;a ikaokdhl uy;d" m%dfoaY’h iNdj" weye,shf.dv'
Ø  mqia;ld,dêm;sk’" uyck mqia;l,h" weye,shf.dv'
Ø  .re frdIdka pkaosu msh;=ud" nemaáia foajia:dkh" weye,shf.dv'
Ø  D.E .=Kr;ak" mrsmd,k ks,OdÍ" m%dfoaY’h f,alï ld¾hd,h" weye,shf.dv'
hk msrsia iïnkaO lr .kakd ,o’' tfiau fuys kï i|ykal< fkdyels úYd, msrsila f;dr;=re ,nd .ek’u i|yd Wmldr l< nj i|yka l< hq;=h'