Sunday, August 24, 2014

කුරිරු යුද්ධය


අපි තිස්වසරක කටුක යුද්ධයකට මුහුණ දුන්නෙ ආගම් වලට හා භාෂාවලට ගරු නොකිරීමේ පුරුද්ද එහි හේතුව බවට පත් කිරීමෙනි.

මුලදි ඉල්ලීම් උද්‍ඝෝෂණ, පෙළපාලි ආදිය මර්දනය කිරීම නිසා ප්‍රශ්න විසදීම වෙඩි බෙහෙත් වලට පැවරිණි. එමගින් අප රටේ සියලු ජාතීන්ට හිමි මානව ‍භෞතික සහ බුද්ධිමය සම්පත් අසාමාන්‍ය ලෙස විනාශ කර ගත්තෙමු. ඒ සියල්ලටම වඩා නරක අපේ මිනිස්කම් තුරන් කර ගැනීමය.

 යුද්ධය නැවතුනා මිස එය හටගත් හේතූන් නැවතී නැත. තිස් අවුරුද්දක යුද්ධය නැවතී ඇති බව සැබෑය. එහෙත් කිසිවකු ජය එය ජය  ගෙන නැත. එය ජය ගැනීමට අප පටන් ගත යුත්තේ මනුෂ්‍යත්වයෙනි. සහෝදරත්වයෙනි.

No comments:

Post a Comment