Friday, July 25, 2014

පොදු අපේක්ෂකයා


ඊලග ජනාදිපතිවරණයේදි හිටපු ජනාදිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක තුමිය තරග වැදීමට බොහෝ ඉඩකඩ තිබෙන බව දේශපාලන විචාරක මතයයි. පොදු අපේක්ෂකයා වශයෙන් ඒතුමිය ඉදිරිපත් වුවහොත් අාණ්ඩුව මාරු වීමට ඉඩ අැති බව මගේ අදහසයි.

Wednesday, July 23, 2014

අැරඹුම

සාමයෙන් ශාන්තියෙන් ගමන අරඹමු............


මගේ දේශපාලනික අාර්ථික සාමාජීය අාගමික අදහස් ඔබට ඉදිරිපත් කරනු වස් අද මෙසේ කැලණිය සිට අම්බලම බ්ලොගය අරඹමි