අම්බලම
Friday, July 25, 2014
පොදු අපේක්ෂකයා
ඊලග ජනාදිපතිවරණයේදි හිටපු ජනාදිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක තුමිය තරග වැදීමට බොහෝ ඉඩකඩ තිබෙන බව දේශපාලන විචාරක මතයයි. පොදු අපේක්ෂකයා වශයෙන් ඒතුමිය ඉදිරිපත් වුවහොත් අාණ්ඩුව මාරු වීමට ඉඩ අැති බව මගේ අදහසයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment