අද අපි කන කෑම බීම රසවත් කරන්න විවිධ රසකාරක භාවිත කරනව. මේවා බොහෝමයක පිළිකා කාරක ද්‍රරව්‍යක් අඩංගුයි.

ප්ලාස්‌ටික් බෝතල්වල ජලය රැගෙන ගොස් පානය කිරීම අද සුලභව සිදුවෙන දෙයක්. ප්ලාස්‌ටික් බෝතල්වල ඇති ඩයොක්‌සින් නමැති ද්‍රව්‍ය හිරු එළිය ඇතිවිට ජලය සමඟ එකතු වෙනව. ඩයොක්‌සින් පිළිකා කාරක ද්‍රව්‍යයක්. ඩයොක්‌සින් සහිත ජලය පානය කිරීම පිළිකා ඇතිවීමට හේතුවක්. රැගෙන යැමේ පහසුව නිසා අපේ රටේ පාසල් දරුවො විශාල පිරිසකුත් රැකියාවලට යන අයත් ප්ලාස්‌ටික් බෝතල්වල වතුර රැගෙන යනවා. වසර කිහිපයක් මේ ජලය පානය කිරීම පිළිකා ඇතිවීමට හේතුවක් වීමට පුළුවන.
ලන්ච් ශිට් අැතුලුව ප්ලාස්ටික් පිගන් භාවිතයද අවධානම් සහගත විය හැකි නිසා ඉන් මිදීමටත් උත්සහ කිරීම තුළින් පිළිකා අවධානම් තත්වයෙන් යම්තාක් දුරට ගැලවිය හැකිය.
No comments:
Post a Comment